Audio MP3 Cutter, Mix Converter and Ringtone Maker App
ෆෝන් එකෙන්ම Audio Editකරන්න, Ring හදන්න නියම ඇප් එකක්.
Mp3 ෆයිල් කපාගනිමින්අවශ්‍ය අකාරයට සකස් කරගැනීම සදහා Trim Audio නම් බටන් එක ක්ලික් කරගත යුතුය. එවිට විවෘත වන තිරයේ ඔබට කපාගැනීමට අවශ්‍ය ගීතය තෝරා ගතයුතුය. එවිට ඔබට පහත පරිදි Wave එකක් සේ ගීතය පෙන්වයි.
ඔබට එය Ringtone එකක් සේ සේව් කර ගත යුතුනම් Default Ringtone යන්න තෝරා ගත යුතුය. නැතිනම් music යන්න තෝරා සාමාන්‍ය Mp3 ෆයිල් එකක් සේ සේව් කරගන්න පුළුවන්. මීට අමතරව මෙම ඇප් එකෙන් තවත් පහසුකම් ලබා ගන්න පුළුවන්. සංගීත භාණ්ඩ කීපයක් එකිනෙක යා කර ගැනීම සදහාMarge Audio බටන් එක තෝරා දිය යුතුය.එවිට විවෘත වන තීරයේ Add Audioබටන් එක ක්ලික් කර එකිනෙක සම්බන්ධ කළ යුතු ගීත තෝරා දිය යුතුය. අවසානයේ Marge බටන් එක ක්ලික් කිරීම මගින් සංගීත භාණ්ඩ කීපයක් එකිනෙක සම්බන්ධ කළ හැකිය.
අවශ්‍යනම් මෙය Music Player එකක් ලෙසද ඔබට භාවිතා කරන්න පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා මෙම ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න මෙතනින්පිවිසෙන්න.
Page Views